දෙව්ලොවේ රැව්නැගූ බුදුගුණ වරුණ - Kiribathgoda Gnanananda Thero
Mahamevnawa
0:00 / 0:00
දෙව්ලොවේ රැව්නැගූ බුදුගුණ වරුණ - Kiribathgoda Gnanananda Thero
19 401 просмотр · 8 лет назад
Mahamevnawa
215 тыс. подписчиков
19 401 просмотр · 8 лет назад
17 (02) - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයෙහි (Maha Govinda Sutta) ඇතුළත් සක් දෙවිඳුගේ බුදුගුණ වර්ණනාව ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනයකි.
මහා ගෝවින්ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මභාවයක් ගැන තව්තිසා දෙව්ලොවදී දෙව් පිරිසට සනංකුමාර මහබඹු විසින් පැවසූ අයුරු විස්තර වේ. එහි මුල් කොටසේ සක්දෙවිඳුන් විසින් තව්තිසා දෙව් පිරිසට බුදුරජාණන් වහන්සේ තුළ ඇති ගුණ අටක් පිළිබඳ කළ විස්තරයක් සඳහන් වේ.
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Download Audio 👉 / irya7pnkqe3hexgopo
මෙම දේශනාව ඇතුළත් ග්‍රන්ථය 👉 https://mahamegha.store/shop/books/nd...
මහා ගෝවින්ද සූත්‍රය කියවන්න 👉 https://tripitaka.online/sutta/195
Our Website 👉 https://mahamevnawa.lk/
WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029Va7y...
ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව 👉 • ගැඹුරු දහම සරල බසින් (පිළිවෙළින් ධර්මය ඉගෙ...
ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව (ඕඩියෝ) 👉 / jaeeassxfiusevow8
#AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa #BuduGuna