අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගුණදාස කපුගේ (කවර් සංස්කරණය) | Nalinda Prasad Video
Nalinda Prasad Video
0:00 / 0:00
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගුණදාස කපුගේ (කවර් සංස්කරණය) | Nalinda Prasad Video
31 просмотр · 6 дн. назад
Nalinda Prasad Video
78 подписчиков
31 просмотр · 6 дн. назад
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ...
මේ ගීතය ගායනා කළේ අපේ රටේ සිටි අති දක්ෂ ගායකයෙකු වන ගුණදාස කපුගේ මහතා විසිනි. අද දවසේ මම මේ ගීතය කවර් සංස්කරණයක් විදිහට ඉදිරිපත් කරන්නේ මුල් ගීතයේ අයිතිකරුට සාධාරණයක් වෙන විදියටයි. මේ ගීතය ඔබේ හදවතට සමීප වේ යැයි මම බලාපොරොත්තු වෙනවා.
Nalinda Prasad Video යූටියුබ් චැනලය හරහා මෙවැනි තවත් ලස්සන කවර් ගීත රසවිඳින්න අපේ චැනලය සබ්ස්ක්රයිබ් කරන්න.
#GunadasaKapuge #AiyyandiyeNumbaEvidinGiyaDavase #CoverSong #NalindaPrasadVideo