Перейти к содержимому

PLC 1 කොටස Programmable logic controller සිංහලෙන් ඉගෙනගමු.

Power Srilanka

0:00 / 0:00

PLC 1 කොටස Programmable logic controller සිංහලෙන් ඉගෙනගමු.

36 055 просмотров · 4 года назад
Power Srilanka
41,5 тыс. подписчиков
36 055 просмотров · 4 года назад
#PLC #SINHALAPLC #ELECTRICAL #WIRING #SINHALA #NVQ4 #TECH මෙම කොටසින් ඔබහට PLC පිළිබදව උපරිම දැනුමක් ලබාදීමට බලාපොරොත්තුවන අතර විදුලි තාක්ශණය හා සම්බන්ධ ඔබ අනිවාර්‍යයෙන්ම ඉගෙන ගත යුතු හා උගන්වන කෙනෙකු විශාල මුදලක් ගෙන උගන්වන කොටසකි..මෙය ඉගෙන ගැනීමට ඉතා අමාරු කොටසක් වන අතර එය ඔබහට ඉගැන්වීමද තරමක් අසීරු කාර්‍යයක් වේ...ගොඩාක් අය මෙය උගන්වා මුදල් උපයන හා තමන් විසින් සාදන ලද පරිපත සදහා සිතූ සිතූ ආකාරයේ මුදල් උපයයි.... කොහොම වුවත් ඔබ සැමගමේ ආසාව නිසා අද මම මේ වීඩියෝව හා PLC ඉවරවන තෙක් ඔබහට නොකඩවා උගන්වනු ලැබේ... මගේ මිනිස්සු මට වටිනවා... ඔබ සමටම පුලුවන් ආකාරයෙන් මම උදව් කරනවා... ස්තූතියි සැමටම දිගටම රැදීසිටින්න...