Перейти к содержимому

Sihinayaki Oba | සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by #YAKKU

YAKKU

0:00 / 0:00

Sihinayaki Oba | සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by #YAKKU

4 249 208 просмотров · 6 лет назад
YAKKU
57,9 тыс. подписчиков
4 249 208 просмотров · 6 лет назад
YAKKU Official Facebook |   / yakkumusicsl   YAKKU Official Instagram |   / yakku.music   Contact us : 077 329 0406 | 077 015 8231 හිතින් බැඳෙන හැම ආදර කතාවක්ම කූඩු වීමට වරම් නොලබයි. පියවි ලොව තුළ සැබැ නොවනා සිහින ලොවදී සතු කරගන්නා ආදර කතාවක් එක් නිමේෂයකදී යතාර්ථයක් වුවහොත් ආලවන්ත හිතකට තහංචි දැමිය නොහැකිය. සයුරු රැළි කෙදිනක හෝ වෙරළේ නවාතැන් නොගත්තද ඈත සමුදුර සිට යලි යලි වෙරල සිපගන්නා සේ හිතේ පැලපදියම් වු ආදරය හිත අතැර නොයයි. ආලයෙන් මුසපත් සිත් සම්මතය තුළ අසම්මතව ප්‍රේමයෙන් බැදීම "සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ" සංයමයෙන් ගෙතෙන සොදුරු පදවැලයි. ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් මෙන්ම හඩකැවීම් ශිල්පිනියකද වූ කුසුම් පීරිස් මහත්මියගේ ආදරණීය පදවැල් ගෙත්තම සංගීතවත් වන්නේ එච්.එම් ජයවර්ධනයන්ගේ සුමධුර ස්වරයෙනි. රසාලිප්ත හඬ මුසුව නිරංජලා සරෝජිනි සහ බන්ඩාර අතාවුදයන්ගෙනි. Sihinayaki Oba Nihada Madiyam Ra සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by #YAKKU