Перейти к содержимому

Kalpitiya (කල්පිටිය) | Kalpitiya Chalets, Kalpitiya Fort & Thalavila Church 🙏 | කල්පිටියේ රවුමක් 😊🥰

Life with Faya 🌼

0:00 / 0:00

Kalpitiya (කල්පිටිය) | Kalpitiya Chalets, Kalpitiya Fort & Thalavila Church 🙏 | කල්පිටියේ රවුමක් 😊🥰

2 704 просмотра · 2 г. назад
Life with Faya 🌼
1,28 тыс. подписчиков
2 704 просмотра · 2 г. назад
කොහොමද හැමෝටම? 👋😊 ඔන්න මේ විඩීයෝ එකෙන් අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ වෙරළබඩ තියෙන පාරාදීසයක් වගේ පැත්තක්. ඉතින් අපිට මේ පාර ලැබුණ නිවාඩුවේ ටිකක් අපි ඉන්න පැත්තෙන් දුරකට යන්න හිතුවා. ඉතින් අපි යන්න තීරණය කලා කල්පිටිය පැත්තට. කල්පිටියේ තියෙන ලස්සන Kalpitiya Chalets වල දවස ගත කරලා, Kalpitiya අයිතිහාසක බලකොටුවට ගිහින් එකේ සිත් ඇදගන්නාසුලු අතීතය ගැන කතා කරලා, හැමෝම වගේ දන්න සුන්දර තලවිල පල්ලියටත් ගිහින් එමු. ==== Hotel Details Kalpitiya Chalets by Thilanka Kandakuda, Kalpitiya, Sri Lanka 076 699 2620 https://g.co/kgs/DNJma6Q Full Board වෙන්නේ එක්කෙනෙක්ට රු. 13000 වගේ ගාණකට මේ හැමදේම ගන්න පුලුවන්. Kalpitiya Chalets තියෙන්නේ කල්පිටිය කලපුවට මුහණලා හින්දා ඔයාලට කොහේටවත් ඇවිදගෙන ගිහින් කලපුවට යන්න උවමනාවකුත් නෑ 😊 Hey everyone! 👋😊 Join us on an unforgettable adventure in Kalpitiya, Sri Lanka! In this vlog, we explore the stunning beauty and rich history of this coastal paradise. Our journey takes us to the serene Kalpitiya Chalets by Thilanka, where we experience true relaxation amidst nature. We then visit the historic Kalpitiya Fort, uncovering its fascinating past and architectural marvels. Finally, we find peace and spirituality at the beautiful Thalavila Church, a hidden gem in Kalpitiya. Don't miss out on this exciting travel vlog as we share our experiences, tips, and breathtaking views of Kalpitiya. Like, comment, and subscribe for more videos! 😘