Перейти к содержимому

බිරිඳ නිතර කෑගහනවද මෙන්න විසඳුම | ඔබේ කැදැල්ල ලස්සන කරගන්න මේ බණ අහන්න | mawarale bhaddiya himi

Sathi Maga

0:00 / 0:00

බිරිඳ නිතර කෑගහනවද මෙන්න විසඳුම | ඔබේ කැදැල්ල ලස්සන කරගන්න මේ බණ අහන්න | mawarale bhaddiya himi

65 546 просмотров · 3 недели назад
Sathi Maga
14,1 тыс. подписчиков
65 546 просмотров · 3 недели назад
ඔබේ බිරිඳ නිතර කෑගහනවද? සීමාවක් නැතුව කතා කරනවද? පවුල තුළ ඇතිවන මෙවැනි ගැටලු නිවැරදිව තේරුම්ගෙන සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? බිරිඳ සහ සැමියා අතර ආදරය, ගෞරවය, අවබෝධය සහ කරුණාව වර්ධනය කරගෙන ඔබේ කැදැල්ල ලස්සන කරගන්න මේ වටිනා බණ දේශනාව අහන්න. බිරිඳ රැකබලාගෙන ඇයට නිසි ගෞරවය ලබා දුන්නොත් පවුලට ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවාද? පවුල් ජීවිතයේ ගැටලු ඇති වූ විට බෞද්ධ දහම තුළින් ඒවාට නිවැරදිව මුහුණ දෙන්නේ කෙසේද? 🙏 මේ දේශනාව අවසානය දක්වා අහන්න. #bana #wife #2026 #බිරිඳ #පවුල්ජීවිතය #විවාහජීවිතය #බුදුදහම #සිංහලබණ #බණදේශනා #BuddhistSermon #sinhalabana