Перейти к содержимому

සාම සාකච්ජා මැද රුසියාවෙන් මහා ප්‍රහාරයක්lRussia Ukraine War Update Today

Mawbima

0:00 / 0:00

සාම සාකච්ජා මැද රුසියාවෙන් මහා ප්‍රහාරයක්lRussia Ukraine War Update Today

23 969 просмотров · 11 часов назад
Mawbima
128 тыс. подписчиков
23 969 просмотров · 11 часов назад
💥 සාම සාකච්ඡා බිඳ වැටෙයි! ඇමරිකානු සාම නියෝජිතයන් පිටත්ව යෑමත් සමඟම රුසියාවෙන් යුක්රේන අගනුවර වන කිව් (Kyiv) නගරය වෙත අද (සැප්තැම්බර් 8) අලුයම සිට අතිශය දරුණු මිසයිල සහ ජෙට් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. පසුගිය දින 3 පුරා පැවති තාවකාලික සටන් විරාමය අවසන් කරමින් රුසියාව එල්ල කළ මෙම ප්‍රහාරවලින් මහල් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක් ගිනිබත් වී ඇති අතර සිවිල් වැසියන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට ප්‍රතිචාර ලෙස යුක්රේනය විසින් රුසියාවේ සරතොව් (Saratov) ප්‍රධාන තෙල් පිරිපහදුවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ රුසියානු - යුක්රේන යුද බිමේ අද දිනයේ සිදුවූ අලුත්ම පුවත් වාර්තාවයි. මෙවැනි දිනපතා තොරතුරු ඉක්මනින්ම දැනගැනීමට අපේ චැනල් එක Subscribe කරන්න! #RussiaUkraineWar #UkraineWarUpdate #KyivAttack #RussiaVsUkraine #SaratovRefinery #WorldNewsSinhala #BreakingNews #September8News Subscribe us: https://bit.ly/MawbimaSubscribe Watch more videos: https://bit.ly/WatchMoreVideosOnMawbima Like us on Facebook:   / mawbima   Follow us via Twitter:   / mawbimaonline   Follow us via TikTok: https://bit.ly/tiktok_mawbima Follow us on Instagram: https://bit.ly/mawbimainsta Web: www.mawbima.lk Email: news@mawbima.lk Telephone: +94 117 566 566 #mawbima #lka #RussiaUkraineWar #UkraineWarUpdate #KyivAttack #RussiaVsUkraine #SaratovRefinery #WorldNewsSinhala #BreakingNews #SriLankaYouTube #WarUpdateToday #September8News