උදේට බොන තේ එකෙන් ඔබේ ඇඟට වෙන සෙමින් සිදුවන විනාශය ☠️ | Sugar as a Toxin
iQ Meter by Wishwa Danuma
0:00 / 0:00
උදේට බොන තේ එකෙන් ඔබේ ඇඟට වෙන සෙමින් සිදුවන විනාශය ☠️ | Sugar as a Toxin
54 864 просмотра · 7 мес. назад
iQ Meter by Wishwa Danuma
1,53 млн подписчиков
54 864 просмотра · 7 мес. назад
උදේට බොන තේ එකට සීනි දාන පුරුද්දක් ඔයාටත් තියෙනවාද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න! ☠️☕
ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව අධික ලෙස සීනි භාවිතය ශරීරයට "Metabolic Toxin" එකක් හෙවත් වසක් වගේ ක්රියා කරනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දින 30ක් සම්පූර්ණයෙන්ම සුදු සීනි නැවැත්තුවොත් ඔබේ ශරීරය ඇතුළේ සිදුවන පුදුම සහගත වෙනස්කම් 5ක් ගැනයි. ඒ වගේම සීනි වෙනුවට තේ එකට මීපැණි එකතු කරනකොට ගොඩක් අය කරන භයානකම වැරැද්දත් මේ වීඩියෝ එකේ පැහැදිලි කරනවා.
ඔබේ සෞඛ්යය වෙනුවෙන් අදම "30 Days No Sugar Challenge" එක භාරගන්න!
🛒 100% ස්වභාවික, පිරිසිදු මීපැණි ගෙදරටම ගෙන්වා ගැනීමට iQ Mart වෙත පිවිසෙන්න:
www.iqmart.lk
WhatsApp Number - 071 55 66 106
(Timecodes):
0:00 - උදේ තේ එකේ භයානක සත්යය
0:50 - WHO නිර්දේශය සහ සීනි කියන්නේ ඇයි Metabolic Toxin එකක්?
2:40 - දින 30ක් සීනි නැවැත්තුවොත් ඇඟට වෙන දේ
4:40 - තාර්කික විසඳුම: තේ එකට මීපැණි දාන නිවැරදිම ක්රමය
5:40 - iQ Mart පිරිසිදු මීපැණි
📚 මූලාශ්ර (Resources & References):
World Health Organization (WHO) - Guideline: Sugars intake for adults and children.
Harvard Medical School - The sweet danger of sugar.
Journal of Hepatology - Fructose consumption and Non-Alcoholic Fatty Liver Disease.
American Heart Association (AHA) - Added Sugars.
💡 අපත් සමග එකතු වන්න:
අපේ අලුත්ම වීඩියෝ ගැන දැනගන්න "iQ Meter by Wishwa Danuma" අපිව Subscribe කරන්න.
Facebook පිටුවට එකතු වෙන්න: [ / iqmetersl ]
#iQMeter #NoSugarChallenge #HealthTipsSinhala #iQMart #SugarToxin #WeightLossSinhala #HealthyLiving