Week 135 (ධර්ම සාකච්ඡාව) - ගෝත්‍රභූ ඥානය උපදවන්නේ කෙසේද?
දම්සක්අරණ දහම් සෙවණ (DamsakArana Daham Sevana)
0:00 / 0:00
Week 135 (ධර්ම සාකච්ඡාව) - ගෝත්‍රභූ ඥානය උපදවන්නේ කෙසේද?
58 просмотров · 10 месяцев назад
දම්සක්අරණ දහම් සෙවණ (DamsakArana Daham Sevana)
843 подписчика
58 просмотров · 10 месяцев назад
ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි,
ගිය සතියේදී අප කතා කරන්න යෙදුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳවයි. ඒ සංඛාර උපේක්ඛා ඥානය නිසා හටගන්නා වූ ගෝත්‍රභූ ඥානය පිළිබඳවයි අද විස්තර කරන්න යෙදෙන්නේ.
එම ගෝත්‍රභූ ඥානයේ ස්වභාවය සහ එය උපදින ආකාරයත් සමථ වශයෙන් උපදින්නා වූ ගෝත්‍රභූ ඥානය ධර්මාවබෝධය පිණිස නොපවතින බවත් නිසියාකාරව විදර්ශනාව වශයෙන් උපදින්නා වූ ගෝත්‍රභූ ඥානයෙන් පමණක් ධර්මාවබෝධය වන බවත් මෙහි විස්තර වේ.
මේ සියලු දහම් කාරණා ඔබට විදර්ශනා ඥාන බලවත් වීම පිණිසත් ධර්මාවබෝධය පිණිසත් උපකාරයක්ම වේවා!
තෙරුවන් සරණයි!
#buddha #budhism #srilanka #sinhala #buddha #buddhism #dhamma #sinhala #desana #meditation #happy #happiness #psychology #nivanmaga #nivana #theravada #bhavana #buddhist #budhhiststory #ධර්මදේශනා #නිවන #නිවන්මඟ #ධර්ම #damsakarana #සිතුවිලි #සතුට #මනස #ථෙරවාද #බුදු #බුදුදහම #බුදුන්වදාලධර්මය #බුදුරදුන් #බුද්ධ_භාවනා #නිවන්මඟ