විශ්ව විද්‍යාලයීය ලෝක ක්‍රිකට් තරගාවලියේ හැට් ට්‍රික් 2ක් ලබාගත් - Janith Liyanage - Powerplay
ThePapare․com
0:00 / 0:00
විශ්ව විද්‍යාලයීය ලෝක ක්‍රිකට් තරගාවලියේ හැට් ට්‍රික් 2ක් ලබාගත් - Janith Liyanage - Powerplay
44 809 просмотров · 8 л. назад
ThePapare․com
669 тыс. подписчиков
44 809 просмотров · 8 л. назад
දේශීය තරග බිමේ දිගින් දිගටම තුන්-ඉරියව්වෙන්ම දස්කම් පෑ ජනිත් ලියනගේ කරළියට පැමිණියේ, මෑතක දී BMS - ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ළඟා කරමින් නිමා වූ Red Bull විශ්ව විද්‍යාලයීය ලෝක ක්‍රිකට් තරගාවලියේ ඔහු පෑ විශේෂ දස්කම් හේතුවෙනි. ඉදිරියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මාන බලන ජනිත් පිටියේ කතා වගේම ඉන් එහා ගිය ජීවිතේ දේවල් කතා කරන්න Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.