Перейти к содержимому

How to Let Go of Attachment | මෙච්චර රිද්දලත් ඇයි එයාව අතහරින්න බැරි? -

උඹයි මමයි - Just Us

0:00 / 0:00

How to Let Go of Attachment | මෙච්චර රිද්දලත් ඇයි එයාව අතහරින්න බැරි? -

9 485 просмотров · 3 недели назад
උඹයි මමයි - Just Us
2,15 тыс. подписчиков
9 485 просмотров · 3 недели назад
Sometimes, what we call “love” is actually attachment. කෙනෙක් නැතුව ඉන්න බැරි වෙන එක… එයාගේ message එකක් එනකම් බලන් ඉන්න එක… එයා වෙනස් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එක… අපිට රිද්දන relationship එකක් වුණත් අතහරින්න බැරි වෙන එක… මේ හැමදේම ආදරය නිසාම වෙන්න ඕනෙ නෑ. සමහර වෙලාවට අපි හිරවෙලා ඉන්නේ Emotional Attachment එකක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ attachment එකක් හඳුනාගන්නේ කොහොමද, ඒක අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද සහ ටිකෙන් ටික ඒ බැඳීමෙන් නිදහස් වෙලා තමන්ගේ ජීවිතය ආපහු ගොඩනගාගන්නේ කොහොමද කියන එක ගැනයි. You don’t always need to forget someone. Sometimes, you just need to stop losing yourself because of them. — Just Us ❤️ Subscribe for more videos about relationships, love, attachment, healing, self-worth and life. #JustUs #Attachment #EmotionalAttachment #LetGo #LettingGo #Healing #RelationshipAdvice #Relationship #Love #SelfLove #SelfWorth #Detachment #EmotionalHealing #Heartbreak #Breakup #MoveOn #MovingOn #ToxicRelationship #RelationshipHealing #MentalHealth #SelfGrowth #PersonalGrowth #InnerPeace #LifeAdvice #LoveAdvice #RelationshipTips #HealingJourney #ChooseYourself #KnowYourWorth #SelfRespect #HealthyRelationships #EmotionalDependency #AttachmentStyle #AnxiousAttachment #BreakupHealing #HeartbreakHealing #LoveYourself #LifeLessons #Sinhala #SriLanka #SinhalaYouTube #SinhalaMotivation #SinhalaRelationships #SinhalaAdvice #JustUsSinhala