OL විද්‍යාව | නිතරම එන ප්‍රශ්න 🔥 ආවර්ථිතා වගුව, බන්ධන, ලුවිස් ව්‍යුහ
Sampath Rathnayaka
0:00 / 0:00
OL විද්‍යාව | නිතරම එන ප්‍රශ්න 🔥 ආවර්ථිතා වගුව, බන්ධන, ලුවිස් ව්‍යුහ
31 просмотр · 4 дн. назад
Sampath Rathnayaka
51 подписчик
31 просмотр · 4 дн. назад
🔥 OL Science රසායන විද්‍යාවේ ආවර්ථිතා වගුව, රසායනික බන්ධන සහ ලුවිස් ව්‍යුහ කොටස් වලින් විභාගයට නිතරම එන, අනිවාර්යයෙන් දැනගන්න ඕන ප්‍රශ්න ටික මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා!
මේ වීඩියෝ එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්:
✅ ආවර්ථිතා වගුව - කාණ්ඩ, ආවර්ත, ප්රවණතා
✅ අයනික, සහසංයුජ බන්ධන - වෙනස්කම් සහ ප්‍රශ්න
✅ ලුවිස් ව්‍යුහ ඇඳීමේ පියවර (step by step)
✅ Past paper වල නිතරම එන ප්‍රශ්න වර්ග
✅ ලකුණු නොනැතිවන්න බලන්න ඕන common mistakes
👉 මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් LIKE කරන්න, SHARE කරන්න, සහ ඔයාගේ යාළුවන්ට Tag කරන්න!
🔔 SUBSCRIBE කරලා Bell icon එක ඔබන්න - OL Science ඔක්කොම පාඩම් මග නොහැරෙන්න.
contact
📧 chamindathapro@gmail.com
📞 071- 1253200
WhatsApp - 0711253200
#ThaproSciencePapers #SciencePapers #ScienceSriLanka #SciencePaperDiscussion #OLScience #SinhalaMediumScience#OLScience #OLChemistry #ආවර්ථිතාවගුව #LewisStructure #Grade10 #Grade11 #SriLankaOL #SinhalaEducation