හෝර්ටන් තැන්නේ කොටියා මූණට හම්බුනා 🐯🛑😱Horton Plains Sri Lanka
Kavee & Sapu
0:00 / 0:00
හෝර්ටන් තැන්නේ කොටියා මූණට හම්බුනා 🐯🛑😱Horton Plains Sri Lanka
180 107 просмотров · 2 года назад
Kavee & Sapu
351 тыс. подписчиков
180 107 просмотров · 2 года назад
We Got Lost in Horton Plains 🌳🐯
අද අපි ලංකාවේ හදවත වගේ තියෙන සුන්දර හෝර්ටන් තැන්න බලන්න යනවා. ⛰️ මේක තමයි අපි හෝර්ටන් තැන්න බලන්න යන පලමු වතාව. 🌳 අපි අද හිතන් ඉන්නවා පුංචි ලෝකාන්තය, ලෝකාන්තය ඒ වගේම බේකර්ස් ඇල්ල බලන්න යන්න. ඉතින් අපිට මේ ගමනෙදි මොනවගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද? එහෙනම් ආරාධනා කරනවා මේ Adventure වීඩියෝ එකේ අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලා. 🐯
Join Our Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaBL...
Our Instagram: / kavee_and_sapu
Chanuka’ Channel: / @chanukafiee
#hortonplains #travelsrilanka #kaveeandsapu