Midnight X-Men #1 කතාව සිංහලෙන් | Vampire වුණු X-Menලා
Comical LK
0:00 / 0:00
Midnight X-Men #1 කතාව සිංහලෙන් | Vampire වුණු X-Menලා
57 просмотров · 8 дн. назад
Comical LK
91 подписчик
57 просмотров · 8 дн. назад
Storm සහ Gambit දැන් vampiresලා. Nightcrawler church එකක Bishop කෙනෙක්. ඒ අතරේ අන්තිම X-Man විදිහට ඉන්න Cyclopsට තමන්ගේ පරණ යාළුවන්ටම විරුද්ධව fight කරන්න වෙනවා.
මේ video එකෙන් Marvelගේ Midnight Universe එකේ Midnight X-Men #1 කතාව සිංහලෙන් බලමු. Vampire factions අතර තියෙන Compact එක, Strykerගේ සැලැස්ම, Cyclopsගේ fight එක, Hopeගේ reveal එක සහ අන්තිම Kurt–Storm scene එක ගැනත් කතා කරමු.
ඔයාලට මේ අලුත් X-Men කතාව ගැන මොකද හිතෙන්නේ? Kurt හොයන cure එකෙන් එයාගේ යාළුවන්ව ආපහු බේරගන්න පුළුවන් වෙයිද? Commentsවලින් කියන්න.
#MidnightXMen #XMenSinhala #marvelcomics #cyclops #storm #marvel #xmen #srilanka