Перейти к содержимому

Ma ekkala amanapawa karaoke with lyrics | මා එක්කලා අමනාපව | Malani Bulathsinghala මාලනී බුලත්සිංහල

සිංහල KARAOKE

0:00 / 0:00

Ma ekkala amanapawa karaoke with lyrics | මා එක්කලා අමනාපව | Malani Bulathsinghala මාලනී බුලත්සිංහල

112 443 просмотра · 5 лет назад
සිංහල KARAOKE
33,3 тыс. подписчиков
112 443 просмотра · 5 лет назад
මා එක්කලා අමනාප ව වී දබර දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරලා ලා මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා රෑ එළිවෙන තුරා ඉමු මිදුළට වී ලා හඳ මාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ හඳ මාමා අත ම ඒ පණිවුඩ යවමූ හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමූ මා එක්කලා අමනාප ව වී දබර දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර