චුටි බබාට ජැකට් එකක් ගොතන්න ඉගෙන ගමු (මාස 06 සිට 12 දක්වා)
Nizi Crochet
0:00 / 0:00
චුටි බබාට ජැකට් එකක් ගොතන්න ඉගෙන ගමු (මාස 06 සිට 12 දක්වා)
1 521 просмотр · 11 мес. назад
Nizi Crochet
8,39 тыс. подписчиков
1 521 просмотр · 11 мес. назад
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මාස 06 සිට මාස 12 ක් වගෙ වෙන් බබෙක්ට ගැලපෙන ලේසි ජැකට් එකක් ගොතන්නෙ කොහොමද කියලා .මම මේක ගොතන්න පාවිච්චි කරන්නේ 3ම්මි හුක් එකක් සහ ස්නුගුලි ඩබල් නිටින් කොටන් යාර්න් එකක්. ඔයාලට කැමති යාර්න් එකක් නූලක් පාවිච්චි කරන්න පුලුවන් මේකට. මේකෙදි ම්ගම්ත හෙරින්බොර්න් ස්ටිච් එක, සින්හල් ක්රෝශියේ ගේතුම් ක්රම දෙක ම පාවිච්චි කරනවා. ඔබ ආධුනිකයෙක් නම් මේ විඩියෝ එකෙන් බොහොම ලේසියෙන් ජැකට් එකක් ගොතන්න ඉගෙන ගන්න පුලුවන්. ඔයාලට ඇපැහැදිලි තැනක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මම කියලා දෙන්නම්. ඔයාලට මේඑක පොඩියට හෝ ලොකුවට ගොතන්න ඕනි මිමි ඕනි නම් කමෙට් එකක් දන්න. ඒහෙනම් තවත් ලස්සන විඩියො එකකින් අපි හමුවෙමු.
ෆේස්බුක් පිටුව - https://www.facebook.com/profile.php?...
ටික්ටොක් - https://www.tiktok.com/@nizi.crochet?...
ඉන්ස්ට්රගැර්ම් - / nizi_handcraft
වට්සප් ග්ෲප් එක - https://www.whatsapp.com/channel/0029...
බ්ලොග් පිටුව - https://nizichrochet.blogspot.com/202...
සිංගල් ක්රෝශියෙ ගෙතුම මුල සිට - • සින්ගල් ක්රෝශියේට් හෙවත් තනිපට ගෙතුම { Si...