Перейти к содержимому

ආශාවට සීමාවක් නැත්තේ ඇයි ? 🤍🎬

මනුදම් සිනෙමා | Manudam Cinema

0:00 / 0:00

ආශාවට සීමාවක් නැත්තේ ඇයි ? 🤍🎬

2 138 просмотров · 5 дней назад
මනුදම් සිනෙමා | Manudam Cinema
500 подписчиков
2 138 просмотров · 5 дней назад
තණ්හාවට සීමාවක් තිබේද? " මිනිස් සිත තණ්හාවෙන් බැඳුණු විට ලැබෙන දේවලින් සෑහීමට පත් නොවී තවත් දේවල් සොයන්නට පෙළඹෙනවා ✅ සියලු සම්පත් අසීමිතව ලැබුණත්,සිතේ තණ්හාව නිමා නොවන තාක්කල් සැබෑ සතුට කිසිම දිනක අපට හොයාගන්න බැහැ...🤍🙏" 🎬 මන්ධාතු ජාතකය අපට පෙන්වා දෙන්නේ රජකමක් හෝ අසීමිත සම්පත් පිළිබඳ කතාවක් පමණක් නොවේ. " තව ඕනේ…” යැයි කියන මිනිස් සිතේ ස්වභාවය පිළිබඳ ගැඹුරු දහම් පණිවිඩයක් ! 🕊️✨ 🕰️TIMESTAMPS | මන්ධාතු ජාතකය 🪷 00:00 - ආරම්භය 00:10 - 📖 වර්තමාන කතාව 01:39 - 📜 අතීත කතාව 04:45 - මන්ධාතු ජාතකයෙන් ජීවිතයට ගත යුතු ගැඹුරුම පාඩම 🕯️💯 🔗 මෙවැනි නිර්මාණ ඉදිරියේදි නැරඹීමට youtube නාලිකාව subscribe කර එක් වන්න 🔔✅ #පන්සියපනස්ජාතකය#මන්ධාතුජාතකය#Buddhiststory#Buddha#AiFilm#Aishortfilm#බුදුදහම#තෘශ්ණාව#srilankanHistory#Srilanka#Jathakakatha#Sinhalabana#AiCinematic#Dhamma#නිවන#ජාතකකතා#Mandhathujathakaya#Sinhalastory