Перейти к содержимому

මිලින්ද ප්‍රශ්නය 1 කොටස | මිළිඳු රාජ ප්‍රශ්නය | Milinda Prashnaya Episode 1 | Milinda Panha Sinhala

Sithuvili - සිතුවිලි

0:00 / 0:00

මිලින්ද ප්‍රශ්නය 1 කොටස | මිළිඳු රාජ ප්‍රශ්නය | Milinda Prashnaya Episode 1 | Milinda Panha Sinhala

4 367 просмотров · 4 года назад
Sithuvili - සිතුවිලි
302 подписчика
4 367 просмотров · 4 года назад
⭕ මිළිඳු රාජ ප්‍රශ්නය 1 කොටස | මිලින්ද ප්‍රශ්නය පසුබිම් කතාව | මිලින්ද ප්‍රශ්නය 1 කොටස | Milinda Prashnaya Episode 1 | Milinda Prasnaya Pasubim Kathava | Milinda Prashnaya Sinhala | මිළින්ද ප්‍රශ්නය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500 කට පමණ පසු දඹදිව මද්ද රටට අයත් සාගල නුවර පාලනය කළ ග්‍රීක රජෙකු වන මිලින්ද රජු විසින් තම විනෝදාංශය ලෙස එකල පැවති විවිධ ආගමික විශ්වාස සහ දර්ශනයන් උගන්වන පිරිස් සොයාගෙන ගොස් තම අසාමාන්‍ය තර්කන හැකියාව, චතුර කථිකත්වය, ශිල්පීය ඥානය හා උගත්කම භාවිතා කරමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කල වාදකිරීමේ ක්‍රියාවලිය නිසා එකල භික්ෂූන් වහන්සේලා පවා අධික ලෙස වෙහෙසට පත්විය.මේ රජු වාදයෙන් දමනය කිරීමට එකල සමත් එකම භික්ෂූන් වහන්සේ වූ නාගසේන මහ රහතන් වහන්සේ හා මිළිඳු රජු අතර සංවාදයේදී බෞද්ධ දර්ශනය පිළිබඳව ඇසූ ප්‍රශ්න හා ලබා දුන් පිළිතුරු මිළින්ද ප්‍රශ්නය නම් බෞද්ධ පොතේ සඳහන්ව ඇත.ඒ සංවාදයට පසුබිම් වූ හේතු හා සිද්ධීන් පිළිබඳව මේ වීඩියෝවේ දැක්වේ.මේ සංවාදයෙන් පසු බුදුදහම ගැන පැහැදුණ මිළිඳු රජු පසුකලෙක බුද්ධ ශාසනයේ පැවිදිව නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගත් බව සඳහන් වේ. බුදු දහම ගැන උනන්දුවක් දක්වන්නා වූ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතන එම ග්‍රන්ථයේ සඳහන් කරුණුවලින් ඇතැම් කරුණු ඉදිරි කොටස් කීපයකින් සරල ලෙස සිංහළ භාෂාවෙන් මෙම නාලිකාවෙන් ඉදිරිපත් කෙරේ. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- 🧭 Time Stamps - 🔵 00:00 - මිළින්ද ප්‍රශ්නය පොතේ අඩංගු කරුණුවල වැදගත්කම. 🔵 03:51 - මිළින්ද රජතුමා යනු කව්ද..? 🔵 08:08 - මිළිඳු රජු හා නාගසේන මහරහතන් වහන්සේගේ අතීත කතාව. 🔵 11:08 - මිළිඳු රජුගේ ක්‍රියාකලාපය. 🔵 19:01 - නාගසේන මහරහතන් වහන්සේ යනු කව්ද..? ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- ⭕ Special Credits - ◼️ All the respected owners of images. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- ☑️ මෙවන් අධ්‍යාපනික , මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික වැඩ සටහන් නැරඹීම සඳහා " Sithuvili - සිතුවිලි " යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ☑️ Please SUBSCRIBE the " Sithuvili - සිතුවිලි " youtube channel to watch more Educational, Psychological & Philosophical videos. 🔹 If you like this channel ✅ Subscribe ✅ Like ✅ Comment ✅ Share ✅ Click the 🔔 icon for more videos. 🔹 Thanks for watching...! #මිලින්දප්‍රශ්නය #මිලින්දප්රශ්නය #මිළිඳුරාජප්‍රශ්නය #නාගසේනමහරහතන්වහන්සේ #සාගලනුවර #milindaprashnaya #milindurajaprashnaya #nagasenamaharahathanvahanse #nagasenathero #kingmenander1 #menander #milindapanhasinhala #Sithuvili #සිතුවිලි ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- ⭕ DISCLAIMER: Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.