වසන්තයේ මේ ආදරේ දේදුණු පායා - හොඳට හොඳයි 1973
Nihal Munasinghe
0:00 / 0:00
වසන්තයේ මේ ආදරේ දේදුණු පායා - හොඳට හොඳයි 1973
230 911 просмотров · 9 лет назад
Nihal Munasinghe
27,8 тыс. подписчиков
230 911 просмотров · 9 лет назад
තිරගත වූ දිනය – 1973 දෙසැම්බර් 21
නිෂ්පාදනය - ප්‍රේම් ජයන්ත්, ඔලිවර් ප්‍රනාන්දු මහත්මිය
කතාව සහ අධ්‍යක්ෂණය - ජේ. සෙල්වරත්නම්
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
දෙබස් - ආරියරත්න කහවිට
සංස්කරණය - ජේ. රාසරත්නම්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
රංගනය - ගාමිණී සමග මාලනී, ඇන්තනී සී පෙරේරා