Перейти к содержимому

Pawela Kodu Akase | පාවෙලා කෝඩු ආකාසේ chandana / samitha | Trip Lanka

Trip Lanka

0:00 / 0:00

Pawela Kodu Akase | පාවෙලා කෝඩු ආකාසේ chandana / samitha | Trip Lanka

892 695 просмотров · 6 лет назад
Trip Lanka
2,19 тыс. подписчиков
892 695 просмотров · 6 лет назад
Facebook page 👇🏻👇🏻👇🏻   / 18sgc7wtoj   ma nowan mama පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින් ජීවිතේ හීනයක්‌ මමදෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනේ ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම්.. මනමාලයි ආදරෙත් නුඹ තරම්.. නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින් තව නුඹට ලංවුනා හුස්ම වැටෙනා දුරින් නුපුරුදම ආදරේ එක හිතට යා කරන් නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින් ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින් තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම් පාවෙලා කෝඩු ආකාසේ......................