Перейти к содержимому

උදෑසනින්ම මෙම පිරිත විනාඩි පහක් අහන්න උතුරන්න සල්ලි ලැබේවි ඇසුනත් ඔබ ධනවතෙක් වේවි

නිර්වාණය

0:00 / 0:00

උදෑසනින්ම මෙම පිරිත විනාඩි පහක් අහන්න උතුරන්න සල්ලි ලැබේවි ඇසුනත් ඔබ ධනවතෙක් වේවි

1 801 754 просмотра · 2 года назад
නිර්වාණය
37,7 тыс. подписчиков
1 801 754 просмотра · 2 года назад
සත්‍ය ක්‍රියා බලයෙන් ගැබුරු දියෙහිද බැස ගනි.මහා කප්පිත රජතුමා පැවිදිවන්නට එන විට හමු වු මහා ගංගාවන්හි බැස පොළොවේ මෙන් ගමන් කොට පැමිණියේ සථ්‍ය ක්‍රියා බලයෙනි. සථ්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකිය.රජු විසින් විෂ පෙවු ඊයෙන් විදිනු ලැබු සාම කුමාරයා සිහිසන් නැතිව ඇද වැටුනේය .මරණාසන්නව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අන්ද දෙමාපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ මුලුමනින්ම බැස ගොස් කුමරු ප්‍රකෘති සිහිය ලැබුවේය. සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ.සිරිසඝ බෝ ආදි ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්සවු සැටි ඉතිහාසය දන්න වුන්ට මතක ඇත.පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇත්ත දැන දැනම බොරු නොකියන නිසා නියත විවරණ ලැබු බෝධිසත්‍යවරුන්ගේ ධර්මතාවයකි.සත්‍යයෙහි පිහිටා කරනු ලබන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය නිවන ලැබිය හැකි නම් සාමාණ්‍ය ලෙඩ දුක් සුවපත් විම එතරම් අසීරු දෙයක්ද සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාද කරුණාවෙන් හා මෙත් සිතින් යුක්තව මහා කරුණාවෙන් යුක්තව බුදු රජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කොට මේ සත්‍ය බලයෙන් සෙතක් ශාන්තියක්ම සැලසේවා.ලෙඩදුක් දුරු වේවා.දිගාසිරික නිරෝගි සම්පත් ලැබේවා.කියා සත්‍ය ක්‍රියා කරන විට නොසැලසෙන යහපතක් නැතැයි කිව යුතුය .මෙසේ පිරිතෙහි සත්‍ය බලයද නොඅඩුවම රදා පවතින්නෙය.