🎀 Making a Little Baby Frock with Love 🎀 | Little Lamora | පුංචි ඇඳුමක් හැදෙන හැටි 🌸
Little Amoura
0:00 / 0:00
🎀 Making a Little Baby Frock with Love 🎀 | Little Lamora | පුංචි ඇඳුමක් හැදෙන හැටි 🌸
226 просмотров · 12 дн. назад
Little Amoura
90 подписчиков
226 просмотров · 12 дн. назад
🎀 Welcome to Little Lamora 🌸
පුංචි පැටවුන් වෙනුවෙන් ආදරයෙන් මහන ලස්සන Baby Frocks වලින් එකක් හැදෙන පුංචි journey එකක් තමයි මේ. 🤍
මැෂින් එකෙන් මහන එකේ ඉඳන්,
✂️ නූල් කපන එක
🧵 අවසාන finishing කරන එක
✨ අයන් කරන එක
🎀 Hanger එකට ලස්සනට දාන එක
වගේ පුංචි පුංචි moments ටිකක් මේ video එකට එකතු කරලා තියෙනවා.
Every little detail is made with love and care. 🌷
Little Lamora කියන්නේ පුංචි පැටවුන්ගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න ආදරයෙන් නිර්මාණය කරන Baby Frocks වල පුංචි ලෝකයක්. 🥰
මේ වගේ තවත් ලස්සන videos බලන්න අපේ channel එක Subscribe කරන්න. ❤️
Thank you for supporting Little Lamora! 🌸
#LittleLamora #BabyFrock #BabyDress #පුංචිෆ්‍රොක් #BabyClothes #MadeWithLove #FrockMaking #BehindTheScenes #HandmadeBabyClothes #SriLankanBusiness #BabyFashion