Перейти к содержимому

නන්දිය කථා පුවත (චිරප්පවාසිං පුරිසං) - අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

හිතෙසී Hithesi

0:00 / 0:00

නන්දිය කථා පුවත (චිරප්පවාසිං පුරිසං) - අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

1 568 просмотров · 4 года назад
හිතෙසී Hithesi
6,11 тыс. подписчиков
1 568 просмотров · 4 года назад
✍️ධම්මපද පාළියේ ප්‍රිය වග්ගයේ සඳහන් වන නන්දිය පිළිබඳ කථා පුවත ඇතුළත් චිරප්පවාසිං පුරිසං ගාථාව මාතෘකා ස්ථානයේ තබා නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දාන අනුමෝදනා ධර්ම දේශනාවකි. 🏵️ දේශකයාණන් වහන්සේ වන ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසකව වැඩ සිටි මහෝපාධ්‍යාය අග්ග මහා කම්මාට්ඨානාචාර්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනට යෙදුනූ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ උතුම් පුණ්‍යය ධර්මයන් අතිපූජනීය ස්වාමීන් වහන්සේගේ උතුම් ලොව්තුරා සම්බෝධිය පිණිස ධර්ම පරිෂ්කාරයක් සේ උපනිශ්‍රය වේවා. සැම සිත් ලොව්තුරා සුවයෙන් සැනසෙනුපිණිස පිණිසම මේ උතුම් සද්ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා. සාධු සාධු සාධු 🙏🙏🙏