Перейти к содержимому

දෙවියන්වහන්සේ පව් කමාව ලබා දෙයි | දෙවියන්වහන්සේගේ සභාව

World Mission Society Church of God / Global

0:00 / 0:00

දෙවියන්වහන්සේ පව් කමාව ලබා දෙයි | දෙවියන්වහන්සේගේ සභාව

793 просмотра · 2 дня назад
World Mission Society Church of God / Global
145 тыс. подписчиков
793 просмотра · 2 дня назад
මේ පොළොව ස්වර්ගයේ පව් කළ දේවදූතයන්ට ආත්මික රැකවරණයකි සාලමොන් සහ යෝබ් මෙන් මේ පොළොවේ උපන් සෑම පුද්ගලයෙකුම වරක් ස්වර්ග රාජ්‍යයේ ජීවත් වූ දේවදූතයන්ය. ස්වර්ගයේ දෙවියන්වහන්සේ සමඟ මහිමයෙන් ජීවත් වූ දේවදූතයන් මරණයට මඟ පාදන මහා පාපයක් කර නෙරපා හැරුණු ස්ථානය මෙය වන බැවින්, මේ පොළොවේ ජීවිතය වෙහෙසකර හා දුකෙන් පිරී ඇති බව අපට උගන්වා ඇත. ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ අලුත් ගිවිසුමේ පාස්කුව නැවත ස්ථාපිත කළේ ඇයි? අද, නැතිවූ අලුත් ගිවිසුමේ පාස්කුව නැවත ස්ථාපිත කළ තැනන්වහන්සේ අන් කිසිවෙක් නොව අපගේ දෙවියන්වහන්සේය. මෙයට හේතුව, මනුෂ්‍ය වර්ගයාට ‘මරණයට’ මඟ පාදන ස්වර්ගයේ කළ පව් සියල්ල කමා කරගෙන ස්වර්ග රාජ්‍යයට නැවත පැමිණීමට හැකි වන පිණිස යේසුස්වහන්සේ කුරුසියේ පූජාව තුළින් පිහිටෙවූ ගිවිසුම අලුත් ගිවිසුමේ පාස්කුව වන බැවිනි. ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. එපීස 1:7 මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය. රෝම 6:23 මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්. 〖World Mission Society Church of God〗https://watv.org 〖Watv Media Cast〗https://watvmedia.org/si 〖Church of God Introduction〗https://introwmscog.com