Перейти к содержимому

මාලු මිරිස් අස්වැන්න බලමු ද🌱🫑🍃💚|මාලුමිරිස් වගාව 6 කොටස #මාලුමිරිස්වගාව #bananapeppercultivation

The Agri Life

0:00 / 0:00

මාලු මිරිස් අස්වැන්න බලමු ද🌱🫑🍃💚|මාලුමිරිස් වගාව 6 කොටස #මාලුමිරිස්වගාව #bananapeppercultivation

2 588 просмотров · 3 недели назад
The Agri Life
2,7 тыс. подписчиков
2 588 просмотров · 3 недели назад
This video contains agronomic activities of banana pepper cultivation දිලීරනාශක: field එකේ හිටවල අඩුම දවස් දෙකක් ඇතුලත මුල ලඟට captan වගේ දිලීරනාශකයක් ගහන්න, ඊට පස්සෙ සතියකට සැරයක් draconil ( chlorothalonil), mancozeb, Ridomil gold/ Mansil mancozeb ( ඒ කියන්නෙ mancozeb +metalaxyl කියන රසායනික දෙකම අඩංගු දිලීරනාශක) මේකෙ metalaxylවලට දිලීර හානි නිසා තුවාල වෙන ශාක පටක සුවකිරීමේ හැකියාවක් තියෙනවා. දිලීරරෝගයක් තවම වැලඳිල නැත්තං මේක ගහන්න අවශ්‍ය නෑ,නමුත් ඔයා නොදැකපු දිලීරහානියක් වැලඳිලා තිබ්බොත් මේ වගේ දිලීරනාශකයක් යෙදීම නිසා ඒව සුව වෙලා විශාල වාසියක් වෙන්නත් පුලුවන්, ඒ කියන්නෙ මේක දිලීර රෝගයක් දකින් නැතුව ගැහුව කියල පාඩුවකුත් නෑ. *ඒත් ඒක ඔයාගෙ choice එක...දිලීර හානියක් තවම නැත්තන් draconil, mancozeb වගේ ආරක්ෂක දිලීරනාශක පමණක් වුනත් ගහන්න පුළුවන්... **වැදගත්ම දේ මේව මාරු කර කර ගහන්න ( rotate). නැත්තම් ප්‍රතිරෝධී දිලීර බීජාණු හැදෙනවා. **දිලීර රෝග වැලදුනාම විශේෂයෙන් ඒ දිලීර බීජාණු විනාශ වෙන්න, දිලීරවල එන්සයිම නිෂ්පාදනය අඩපන කරන්න ගහන්න ඕන( translaminar activity/ systemic action තියෙන) දිලීරනාශක තියෙනවා, රෝග ලක්ෂන බලල ඒකට සුදුසු දිලීරනාශකය තෝරගන්න ඕන.... Amstar( Azoxystrobin) Cabrio top ( Pyraclostrobin (5%) + Metiram (55%) WG) Nativo 75 WG (Trifloxystrobin + Tebuconazole) Acrobat ( Dimethomorph) ** ඒ කියන්නෙ දිලීරයක් හැදුනට පස්සෙ ආරක්ෂක දිලීරනාශක(protective fungicide) ගහන්න ඕනෙ නැද්ද.. නෑ නෑ ඒවත් ගහනව.. Systemic/translaminar activity තියෙන දිලීරනාශක ගහනවත් එක්ක mancozeb, draconil වගේ protective දිලීරනාශකත් ගහන්න ඕන මාරු කර කර...