"රුමේනියාවේ ජොබ් එකකට එන ලේසිම ක්‍රමය. මග හැරගන්න නැතුව බලන්න."
Dilip @ Fernando
0:00 / 0:00
"රුමේනියාවේ ජොබ් එකකට එන ලේසිම ක්‍රමය. මග හැරගන්න නැතුව බලන්න."
318 просмотров · 3 недели назад
Dilip @ Fernando
4,14 тыс. подписчиков
318 просмотров · 3 недели назад
මෙම වීඩියෝව රුමේනියාවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් සහ උනන්දුවෙන් පසුවන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම සකස් කරන ලද්දකි. මෙහිදී දැනට පවතින රැකියා පුරප්පාඩු මොනවාද, ඒ සඳහා අයදුම් කරන්නේ කෙසේද, අදාළ ඒජන්සිය සම්බන්ධ කරගන්නේ කෙසේද සහ එය පිහිටා තිබෙන්නේ කොහේද යන්න පිළිබඳව සියලු තොරතුරු සාකච්ඡා කෙරේ.
ඒජන්සියේ විස්තර:
නම: Eurojobs.lk (Pvt) Ltd
ලිපිනය: නො. 274 /B, දිවුල්පිටිය, බොරලැස්ගමුව
විද්‍යුත් තැපෑල - info@europejob.lk
ඔබට මෙම ඒජන්සිය වෙත පැමිණීමෙන් පවතින රැකියා පුරප්පාඩු පිළිබඳව සාකච්ඡා කර ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතී. මෙම වීඩියෝව හරහා රුමේනියාවේ පවතින රැකියා පුරප්පාඩු පිළිබඳව වැඩිදුරටත් කතාබහ කෙරේ.
මමද මෙම විදේශ රැකියාව සඳහා රුමේනියාවට පැමිණියේ මෙම ඒජන්සිය මාර්ගයෙන් වන අතර, එහි ඇති රුමේනියානු ඒජන්සිය පිළිබඳවද මා හොඳින් දන්නා බැවින් ඉතා විශ්වාසයෙන් යුතුව මෙම ඒජන්සිය හා ඉක්මනින් සම්බන්ධ වන ලෙස ඔබට ප්‍රකාශ කරමි.