Oba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna Divulgane
Karunarathna Divulgane
0:00 / 0:00
Oba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna Divulgane
2 355 111 просмотров · 5 лет назад
Karunarathna Divulgane
56,5 тыс. подписчиков
2 355 111 просмотров · 5 лет назад
Artist : Karunarathna Divulgane
Lyrics: Sunil R.Gamage
Music: Gunadasa Kapuge
"ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට ...."
මේ ගීතය රජරට ශ්‍රවණ කලාපය තුල ජනප්‍රිය වූ මගේ මුල් ගීත වලින් එකක්...
මට මතකයි,මේ ගීතයේ මුල්ම පටිගත කිරීම. රජරට සේවා පරිශ්‍රයේ කොහොඹ ගහක් යට එළිමහනේ තමයි මේ ගීතය අපේ කපුගේ මහත්තයා පටිගත කිරීම කලේ. එවකට රජරට සේවයේ අපේ කුඩා වාදක මණ්ඩලය තමයි සංගීතවත් කලේ. මේ ගීතය ලිව්වේ සුනිල් ආර් ගමගේ මහත්තයා. මේ මුල් පටිගත කිරීමට සම්බන්ධ වූ වාද්‍ය ශිල්පීන් වැඩි දෙනෙක් අද අප අතර නෑ.
ඔවුන් ගේ කැපවීම කෘතවේදීව මම සිහිපත් කරනවා.
කරුණාරත්න දිවුල්ගනේ
#KarunarathnaDivulgane #ObaMaHamuUnaMeIraHandaYata #ObaMaHamuUna #SinhalaSongs #KarunarathnaDivulganeOfficial