Перейти к содержимому

දුම්බර මිටියාවත පෑත්තේ |, Dumbara Mitiyawatha Paththe (Lyrics) Upali Kannangara

SL Lyrics

0:00 / 0:00

දුම්බර මිටියාවත පෑත්තේ |, Dumbara Mitiyawatha Paththe (Lyrics) Upali Kannangara

24 277 просмотров · 4 года назад
SL Lyrics
425 тыс. подписчиков
24 277 просмотров · 4 года назад
දුම්බර මිටියාවත පෑත්තේ සුන්දර ගම්මානෙක මෑද්දේ අන්දර වෑට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිත ගත්තේ නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ හිතට මගෙ නෑ වාවන්නේ නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ හිතට මගෙ නෑ වාවන්නේ දුම්බර මිටියාවත පෑත්තේ සුන්දර ගම්මානෙක මෑද්දේ කන්ද කපා ආ සද පාන විලාසේ ආල නුරා පෑ නුඹ පිට ගම් යන්නේ නාන තොටෙදි නෑ විහිලු කරන්නේ කොඩු නුඹේ අත නෑ මට හිමි වන්නේ මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින් උඹලට හොද කලක් ගෙවීයන් අනේ මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින් උඹලට හොද කලක් ගෙවීයන් දුම්බර මිටියාවත පෑත්තේ සුන්දර ගම්මානෙක මෑද්දේ අන්දර වෑට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිත ගත්තේ සොදි ටිකිරි ලෑම මල් මාල වෑසීයන් තොඩු කනේ ලා රන් සේල එතීයන් වෙන්වෙන දා නෙත කදුලෑලි නොසලන් ඉද හිටලා මට ගන් දොරදි පෙනීයන් මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින් උඹලට හොද කලක් ගෙවීයන් අනේ මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින් උඹලට හොද කලක් ගෙවීයන් දුම්බර මිටියාවත පෑත්තේ සුන්දර ගම්මානෙක මෑද්දේ අන්දර වෑට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිත ගත්තේ නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ හිතට මගෙ නෑ වාවන්නේ නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ හිතට මගෙ නෑ වාවන්නේ දුම්බර මිටියාවත පෑත්තේ සුන්දර ගම්මානෙක මෑද්දේ අන්දර වෑට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිත ගත්තේ