Перейти к содержимому

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..| Ada Derana

Ada Derana

0:00 / 0:00

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..| Ada Derana

20 082 просмотра · 5 ч назад
Ada Derana
3,96 млн подписчиков
20 082 просмотра · 5 ч назад
රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය.. ''ගඳ ගහන දේකුත් මිශ්‍ර කරලා" හොරණ ඩිපෝවට අයත් කරඳන හොරණ ලංගම බස් රථයකට කළු තෙල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව රියදුරු සහ කොන්දොස්තරට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) රාත්‍රියේ ඉංඟිරිය කැටකැරැල්ල ප්‍රදේශයේදී බස් රථයේ ඉදිරිපස දොරෙන් රියදුරා වෙත මෙම කළුතෙල් ප්‍රහාරය එල්ලකර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පෞද්ගලික බස් රථ හිමිකරුවෙකු සහ කොන්දොස්තරයෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews