Перейти к содержимому

බැඳීම කියන්නේ බරපතල භයානක තත්ත්වයක්.2973Ven Hasalaka Seelawimala Thero #bawana #vipassana #bana

Sadaham maga සදහම් මග и ещё 3

0:00 / 0:00

බැඳීම කියන්නේ බරපතල භයානක තත්ත්වයක්.2973Ven Hasalaka Seelawimala Thero #bawana #vipassana #bana

9 070 просмотров · 8 месяцев назад
Sadaham maga සදහම් මග и ещё 3
9 070 просмотров · 8 месяцев назад
බැඳීම කියන්නේ බරපතල භයානක තත්ත්වයක්. ආත්ම වශයෙන් ගන්න මේ ලෝකයේ මොකක්වත් නෑ.. මගේ වසඟයට ගන්න මේ ලෝකයේ මොකක්වත් නෑ.2973 “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!” (සළායතන වර්ගය – උද්දාන ගාථා) සදහම් මග facebook page   / maga.sadaham   සදහම් මග facebook group   / 1119344768152925   #ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #bawana #pirith #vipassana #buddhismteachings #mindfulnesspractice #mindfulnessmeditation #bana