Перейти к содержимому

නිවන්මගට පාරමි පුරන ඇත්රජුන් (Born as an Elephant to Reach Nirvana)|#NewDevotionalSong @Ishara T.R.

Ishara T.R

0:00 / 0:00

නිවන්මගට පාරමි පුරන ඇත්රජුන් (Born as an Elephant to Reach Nirvana)|#NewDevotionalSong @Ishara T.R.

373 просмотра · 2 недели назад
Ishara T.R
425 подписчиков
373 просмотра · 2 недели назад
උතුම් ශ්‍රී දළදා වහන්සේ වඩමන්න මහා පින් ලද නිවනට පාරමී පුරනා ඇත් රජුනි උපහාරයක්ම.වේවා..."ඇතෙක් උනේ මං බුදුන් පුදන්නමයි..." ඇතුන් හීලෑ කිරීම සහ පෙරහැරට ගැනීම ගැන විව්ධ අය විවිධ මත දරමින් කතා කියයි නමුත් මා සිතේ නම් පෙරහැරක යනෙනා සියලු ඇතුන් ගැන ඇත්තේ මහා ගාම්භීරත්වයකි. මා ඔවුන්ට නිරන්තරයෙන් ගෞරව කරමි. තිරිසන් ආත්මයක උපත ලබා සිටියද උතුම් දළදා වහන්සේට ගරුබුහුමන් දක්වන්නට අපිට වඩා ඔවුන් පින් රැස් කර ඇත. බුදුන්වහන්සේගේ ධාතු වඩමන්නට ඒ වෙනුවෙන්ම මේ ඇත් රජුන් ආත්මගානක් පාරමී පුරන්නටද ඇත. සමහර විට මේ ඔවුන්ගේ අවසන් තිරිසන් ආත්මයද විය හැක. දෙව්ලොව වැඩ බුදුන් දැක නිවන් දකින්නට මේ සියලු ඇත් රජුන්ට මේ පින් හේතු වාසනා වේවා...!!! ​▶️ Credits & Creation: ​Lyrics, Concept & Creation: Ishara T.R. ​Visual & Thumbnail Design: Ishara T.R. ​Copyright © 2026 Ishara T.R. - All Rights Reserved. Unauthorized copying, re-uploading or reproducing is strictly prohibited. ​📜 ගී පද විශේෂණය (Featured Lyrics): ​ඇතෙක් වුණේ මං බුදුන් පුදන්නමයි අවසර සිරි දළදා වඩමන්න... මට ඉතිං ​මලක් වුණේ මං බුදුන්ට පිදෙන්නමයි බුදුකුටියක සුවඳ විහිදන්න... මට ඉතිං ​ඔබත් මේ ශාන්ත ගීතය අසා බුදු ගුණ මෙනෙහි කර, ඔබේ මිතුරන් සමඟත් බෙදාගන්න. ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! ​#BuduHimiyane #DevotionalSong #SinhalaBhakthiGee #Nirvana #newsinahalasongs #newpopularsongs #newtrendingsong #IsharaTR #BuddhistSong2026 #newviralsong #popularsong #viralsong #daladaperahera #dalada #perahara #newsinhalasong2026