Перейти к содержимому

කොහිල රොටී කොහිල කන්න අකමැති අයත් මෙහෙම හදල දුන්නොත් කයි| Kohila Roti Recipe in Sinhala

රස පියස

0:00 / 0:00

කොහිල රොටී කොහිල කන්න අකමැති අයත් මෙහෙම හදල දුන්නොත් කයි| Kohila Roti Recipe in Sinhala

199 просмотров · 8 дней назад
රස පියස
845 подписчиков
199 просмотров · 8 дней назад
අද හදන්න ලෑස්ති වෙන්නේ ගොඩක් රසවත් "කොහිල රොටී" රෙසපි එකක්. උදේට හෝ සවසට තේ එකත් එක්ක කන්න හෝ බත් එක්ක කන්නත් කියාපු කෑමක් . පොඩි බබාල උනත් කොහිල වගේ කෑම කන්න අකමැති හැබැයි මෙහෙම හදල දුන්නොත් කයි. මේක හරියට ඔම්ලට් එකක් වගේ රසයි ගුනයි අවශ්‍ය ද්‍රව්‍ය ඔයාල ගන්න කොහිල ප්‍රමානය අනුව වෙනස් කර ගන්න.පොඩියට රොටී ටික හදා ගන්න එතකොට බැද ගැනීමට පහසුයි. Learn how to make a healthy and delicious "Kohila Roti" at home! This is a traditional Sri Lankan recipe that is perfect for breakfast or evening tea. ​අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients): ​කොහිල අල (Kohila Tubers) ​පාන් පිටි මේස හැදි 3 (Wheat Flour ) ​බිත්තර 1(Eggs) ​ලුණු (Salt) ​කෑලි මිරිස් (Chili Flakes) ​අමු මිරිස් (Green Chilies) ​රතු ලූනු (Red Onions) ​කරපිංචා (Curry Leaves) ​බැද ගැනීමට තෙල් (Oil for Frying) Don't forget to Like, Share, and Subscribe to our channel for more traditional recipes!​වීඩියෝ එක නරඹා අපගේ චැනල් එක Subscribe කර එකතු වෙන්න!