Перейти к содержимому

📚 අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව | ජීවයේ රසායනික හා සෛලීය සම්භවය |දෙවනඑ ඒකකය –දෙවන කොටස

Biology with Dr.Suratissa

0:00 / 0:00

📚 අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව | ජීවයේ රසායනික හා සෛලීය සම්භවය |දෙවනඑ ඒකකය –දෙවන කොටස

37 просмотров · 6 дней назад
Biology with Dr.Suratissa
8 подписчиков
37 просмотров · 6 дней назад
📚 *අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව | ජීවයේ රසායනික හා සෛලීය සම්භවය |දෙවන ඒකකය–දෙවන කොටස | සෛලීය සම්භවය* 🎓 උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් සකස් කළ මෙම පාඩමෙන් *ජීව විද්‍යාව හැඳින්වීම* පිළිබඳ වැදගත් සංකල්ප සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමු. 🔬 විෂය කරුණු නිවැරදිව අවබෝධ කරගනිමින්, විභාගයට අවශ්‍ය දැනුම වර්ධනය කරගැනීමට මෙම පාඩම ඔබට උපකාරී වනු ඇත. 👨‍🏫 *දේශක: ආචාර්ය සූරතිස්ස දිසානායක* 📌 පාඩම අවසානයේ වැදගත් කරුණු නැවත අධ්‍යයනය කර ඔබේ දැනුම තහවුරු කරගන්න. 👍 වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න. 📢 ජීව විද්‍යාව හදාරන ඔබේ මිතුරන් සමඟ Share කරන්න. 🔔 තවත් පාඩම් සඳහා අපගේ YouTube නාලිකාව Subscribe කර Bell Icon එක ක්‍රියාත්මක කරන්න. 📖 *මේ සඳහා සකස් කර ඇති පොත් පෙළෙහි සියලුම පාඩම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.* අනුමාන ප්‍රශ්න, ස්වයං අධ්‍යයන නිබන්ධන සහ ස්වයං අධ්‍යයන ප්‍රශ්න ඇතුළත් මෙම පොත් පෙළ විභාගයට සාර්ථකව සූදානම් වීමට උපකාරී වන අයුරින් ඉතා ආකර්ෂණීය ලෙස සකස් කර ඇත. 📦 *ඔබටත් මෙම පොත් පෙළ නිවසටම ගෙන්වා ගත හැකියි!* 📞 ඇණවුම් කිරීමට අමතන්න: *071 664 2953* #උසස්පෙළජීවවිද්‍යාව #AlevelBiology #ජීවයේසම්භවය #ජීවවිද්‍යාවහැඳින්වීම #ජීවවිද්‍යාව #BiologySinhala #SinhalaBiology #ආචාර්යසූරතිස්සදිසානායක