නයිගල රජමහා විහාරය - Naigala Rajamaha Viharaya - Humans Of Dondra
Humans of Dondra
0:00 / 0:00
නයිගල රජමහා විහාරය - Naigala Rajamaha Viharaya - Humans Of Dondra
3 623 просмотра · 4 г. назад
Humans of Dondra
1,78 тыс. подписчиков
3 623 просмотра · 4 г. назад
නයිගල රජමහා විහාරය පිළිබද සැකසුනු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත වැඩසටහනකි.
ක්‍රිස්තු පූර්ව සියවස්වලදී රජකළ දේවානම් පියතිස්ස රජතුමාගේ සොහොයුරෙකු වන මහා නාග යුව රජු විසින් මෙම විහාර පරිශ්‍රය ඉදිකරන ලදැයි සැලකේ.
ශිලා ලේඛන, පුරාවිද්‍යාත්මක ස්මාරක හා ජනප්‍රවාද ඇතුලත් මෙම වැඩසටහන ඉතිහාසය ගැන සොයන ඔබට වැදගත් වැඩසටහනක් ලෙස මෙය හැදින්විය හැක.
The temple complex is believed to have been built by King Maha Naga Yuva, a brother of King Devanam Piyatissa who ruled in the pre-Christian centuries.
இந்த கோவில் வளாகம் கிறிஸ்துவுக்கு முன் பல நூற்றாண்டுகளில் ஆட்சி செய்த மன்னன் பியாதிசாவின் சகோதரனான மகா நாக யுவாவால் கட்டப்பட்டதாக நம்பப்படுகிறது.