Перейти к содержимому

මහින්දට නඩු ?සිංහළ බෞද්ධයට මොකද වෙන්නේI වධකාගාරයක ජිවත් උන පිරිසිදු මහත්තයIJVP රාජ්ය විශ්වාස කලේ නැ

Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා

0:00 / 0:00

මහින්දට නඩු ?සිංහළ බෞද්ධයට මොකද වෙන්නේI වධකාගාරයක ජිවත් උන පිරිසිදු මහත්තයIJVP රාජ්ය විශ්වාස කලේ නැ

3 936 просмотров · 5 часов назад
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා
12,2 тыс. подписчиков
3 936 просмотров · 5 часов назад
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (“Crimes Against Humanity”) ගවේෂණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න සහ අනිල් පන්නිල සමඟින් බටලන්ද වධකාගාරයේ ඉතිහාසය සහ දෙවන JVP කැරැල්ල සමයේ රනිල් වික්‍රමසිංහට එල්ල වූ චෝදනා පිළිබඳව විමසා බලයි. මෙතෙක් රනිල් වික්‍රමසිංහ නීතිය හමුවට ගෙනවිත් එම චෝදනාවලට පිළිතුරු ලබා නොගත්තේ ඇයි? නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමෙන් නිර්දෝෂීභාවය තහවුරු වෙනවාද? දේශපාලන වගවීම පිළිබඳ ප්‍රශ්න තවමත් ඉතිරිව තිබේද යන්න සාකච්චා කෙරේ ඉට අමතරව රාජපක්ෂ පවුලට එල්ල වූ චෝදනා, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයේ භූමිකාව සහ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය, යුක්තිය හා නීතියේ ආධිපත්‍යය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ. “Crimes Against Humanity” Journalist Nandana Weeraratne and Anil Pannila examine the history of Batalanda and raise a critical question: Why has Ranil Wickremesinghe not been brought before the law so far to answer allegations relating to the second JVP insurrection? Does the absence of legal proceedings establish innocence, or do questions of accountability remain? The discussion also explores allegations involving the Rajapaksa family, Chandrika Bandaranaike’s role during her presidency, and the broader questions of political power, justice, and the rule of law in Sri Lanka. Why the legal questions surrounding Mahinda Rajapaksa? What happens to the Sinhala Buddhist community? Why did the LTTE and JVP distrust the state? #SapiensOfSriLanka #NandanaWeeraratne #AnilPannila #Batalanda #BatalandaTortureChamber #RanilWickremesinghe #MahindaRajapaksa #RajapaksaFamily #ChandrikaBandaranaike #JVP #LTTE #SriLankaPolitics #JusticeForSriLanka #RuleOfLaw #PoliticalAccountability #ශ්‍රීලංකාදේශපාලනය #බටලන්ද #රනිල්වික්‍රමසිංහ #මහින්දරාජපක්ෂ #නීතියේආධිපත්‍#නන්දනවීරරත්න #අනීල්පන්නිල