Accounting කියන්නේ මොකක්ද? | අපේ වැඩපිළිවෙළ ගැන ඔබ දැනගත යුතු දේ |A/L Accounting හැඳින්වීම
Asanka Rajapaksha
0:00 / 0:00
Accounting කියන්නේ මොකක්ද? | අපේ වැඩපිළිවෙළ ගැන ඔබ දැනගත යුතු දේ |A/L Accounting හැඳින්වීම
50 просмотров · 8 дн. назад
Asanka Rajapaksha
4 подписчика
50 просмотров · 8 дн. назад
📘 Accounting කියන්නේ මොකක්ද? | A/L Accounting හැඳින්වීම
ඔබත් A/L Accounting විෂය හදාරන්න බලාපොරොත්තු වෙනවාද? 🤔
එහෙනම් Accounting කියන්නේ මොකක්ද? මේ විෂය තුළින් අපි ඉගෙනගන්නේ මොනවාද? Accounting විෂය නිවැරදිව අවබෝධ කරගන්නේ කොහොමද?
මේ වීඩියෝවෙන් අපි Accounting විෂය පිළිබඳ මූලික හැඳින්වීමක් ලබාගනිමු. 💡
🎯 අපගේ අරමුණ
Accounting විෂය සරලව, පැහැදිලිව සහ ක්‍රමානුකූලව අවබෝධ කරගෙන ඔබේ A/L අධ්‍යාපන ගමන සාර්ථක කරගැනීමට මඟ පෙන්වීමයි.
📚 2027 / 2028 උසස් පෙළ Accounting පන්ති සඳහා
📍 ස්ථානය: Shilpa Education Center, පොළොන්නරුව
විමසීම් - 071 930 0685
Accounting විෂය මුල සිට නිවැරදිව ඉගෙනගන්න අප සමඟ එකතු වන්න!
#ALAccounting #AccountingSinhala #AsankaRajapaksha #AL2027 #AL2028 #SriLankaTuition