iPhone එකෙන් අපේ Bus Game එක Play කරන්න පුළුවන්! 🍎🚌 | Viking Simulator SriLanka | Leyland Bus Game
Hirusha Online и Viking Simulator SriLanka
0:00 / 0:00
iPhone එකෙන් අපේ Bus Game එක Play කරන්න පුළුවන්! 🍎🚌 | Viking Simulator SriLanka | Leyland Bus Game
4 008 просмотров · 1 месяц назад
Hirusha Online и Viking Simulator SriLanka
4 008 просмотров · 1 месяц назад
ඔයාලා ඉල්ලපු නිසා… Viking Simulator SriLanka iOS වලටත්! 🍎🚌🔥
කලින් Videos වලින් ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා, අපි Viking Simulator SriLanka iOS Version එකේ Development එකත් පටන් ගත්තා📱
ඒ වගේම, කලින් Video එකේ Loading Screen එකේ පෙන්නපු Update Popup එකෙන් වෙන්නෙ මොකක්ද, සහ Game එකේ Garage Music එක App Update එකක් නැතුව remotely වෙනස් කරන්න අපි හදලා තියෙන System එක ගැනත් අද Video එකෙන් පෙන්නනවා. 🎵🔥
මේ තියෙන්නේ අපේ Game Development Journey එකේ තවත් එක පියවරක්. ❤️
ඔයාලට Game එකේ ඉස්සරහට දකින්න ආස Features සහ Ideas තියෙනවා නම් අනිවාර්යයෙන්ම Comment කරන්න!
ගේම් එකේ ඉස්සරහට එන අලුත්ම Updates මුලින්ම දැනගන්න, අපිත් එක්ක එකතු වෙන්න:
🔔 Subscribe to our YouTube Channel:
@VikingSimulator-SriLanka
👍 Follow our Official Facebook Page:
/ 1e5pxxpqws
👥 Join our Official Facebook Group:
/ 1bmzsyztkq
🎵 Follow us on TikTok:
https://www.tiktok.com/@twinbuild_inn...
මේ අපේ ගමනේ තවත් එක පියවරක් විතරයි. වීඩියෝ එකට Like එකක් දාලා, යාළුවන්ටත් බලන්න Share කරන්න! අලුත් අප්ඩේට් එකක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ජය වේවා! 🇱🇰
For Business Inquiries & Suggestions:
📧 Email: info.vikingssl@gmail.com
#VikingSimulatorSriLanka #PlayerProfileSystem #SriLankanBusGame #MultiplayerBusGame #TwinBuildInnovation #BusSimulator #SriLanka #Sinhala #GameDevelopment