Перейти к содержимому

අභිධර්ම දේශනා 3 | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

Nirwana Dwara

0:00 / 0:00

අභිධර්ම දේශනා 3 | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

44 999 просмотров · 1 г. назад
Nirwana Dwara
104 тыс. подписчиков
44 999 просмотров · 1 г. назад
--------------------------------------------------------- ➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 6"×7" ප්‍රමාණයට වඩා විශාල ලියුම් කවරයක රුපියල් 80./=ක මුද්දරයක් අලවා, එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවරය තවත් ලියුම් කවරයක බහා , පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු. (⚠️️පොත් ලබා දීමේදී අප අපහසුතාවයට පත්වන නිසා නිවැරදි ලියුම් කවරයම පමණක් තැපැල් කරන්න. නැතහොත් පොත් ලබාදීමට නොහැකිවනු ඇත.) (නිර්වාණ ද්වාර යූ ටියුබ් නාලිකාව" අංක 154/B, රඹුක්කන පාර, ගලගෙදර ,) --------------------------------------------------------- ➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න. චන්ද්‍රසේන මහතා- +94 77 407 2066 --------------------------------------------------------- පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻