වැසි හඬ සමග |අරණකට පෙම් බැඳ Episode 8 |චින්තා ලක්‍ෂමී සිංහආරච්චි
Chin's Bedtime Stories
0:00 / 0:00
වැසි හඬ සමග |අරණකට පෙම් බැඳ Episode 8 |චින්තා ලක්‍ෂමී සිංහආරච්චි
206 просмотров · 12 дней назад
Chin's Bedtime Stories
18,1 тыс. подписчиков
206 просмотров · 12 дней назад
ආයුබෝවන්…
දවස පුරාම අපිව වෙහෙසට පත් කරන දහසකුත් එකක් දේවල් අතරින්,
මේ මොහොතේ ටිකක් නතර වෙලා…
නිහඬ රාත්‍රියත් එක්ක, සුන්දර කතාවකට සවන් දෙමු.
මේ Chin’s Bedtime Stories… 🌙
ඔබේ සිතට සැනසීමක්…
මතකයකට උණුසුමක්…
නින්දට පෙර සුන්දර මොහොතක් තිළිණ කරන තැනක්.
ඉතින්…
ඔබ සුවපහසු ලෙස සැතපෙන්න.
ඇස් දෙක පියාගන්න.
අපි කතාවට යමු…