මීදුමෙන් වැසුණු බෙරගල මාරක වංගුව | Sinhala Horror Story 2026
Yakunge Horawa
0:00 / 0:00
මීදුමෙන් වැසුණු බෙරගල මාරක වංගුව | Sinhala Horror Story 2026
15 635 просмотров · 3 месяца назад
Yakunge Horawa
22,5 тыс. подписчиков
15 635 просмотров · 3 месяца назад
මීදුමෙන් වැසුණු හපුතලේ කඳු පන්ති අතරින් ඇදෙන බෙරගල පාර, රෑ දොළහෙන් පස්සේ මළගෙයක් වගේ නිශ්ශබ්දයි...
කොළඹ ඉඳන් බණ්ඩාරවෙල යන්න තනියම පරණ පල්සර් බයික් එකේ පිටත් වුණු තරුණයෙකුට, සීතල මීදුම සහ ඝන කළුවර අස්සේ බෙරගල වංගුවලදී මුහුණ දෙන්න සිදුවුණු අතිශය බිහිසුණු සහ ගුප්ත අත්දැකීමක්! පාර අයිනේ තිබුණු ලොකු නුග ගහක් ගාවදී මීදුම අස්සෙන් පාර මැදට ආපු ඒ අද්භූත වයසක මනුස්සයා කවුද? කුණු වුණු මස් ගඳක් එක්ක බයික් එකේ පිටුපස අසුනට ගොඩවුණු ඒ අදෘශ්‍යමාන බලවේගය මොකක්ද?
#SinhalaHorrorStory #HaputaleGhost #SriLankanGhostStories #HaputaleWanguwa #BeragalaHorror #YakungeHorawa #SinhalaGhostStory2026 #HorrorAudioBook #GhostStories #SriLanka
කතෘ අයිතිය -
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්න මාවෙත එවනු ලබන කතාද වීඩියෝ වශයෙන් ඉදිරිපත් කරන බැවින් කතෘ අයිතිය පිලිබද ගැටලුවක්
හෝ
ඔබගේ කතාවක් චැනලයේ ඉදිරිපත් කරගැනීමට කැමති නම් පහත අංකයට Whtsapp msg එකක් එවන්න
0765992989
රචකයාගේ ඉරණම 01 | sinhala holman katha
These tracks were downloaded from the internet and used under the fair usage policy. I do not own any copyright for such content