Перейти к содержимому

මුලගන්ධ කුටි විහාරය

Mulagandha Kuti Vihara, Isipatana, Sarnath

0:00 / 0:00

මුලගන්ධ කුටි විහාරය

575 просмотров · 6 месяцев назад
Mulagandha Kuti Vihara, Isipatana, Sarnath
111 подписчиков
575 просмотров · 6 месяцев назад
මේ ඔබ දකින්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබාගත් පසු පළමු ධර්ම දේශනාව පවත්වන්නට යෙදුන සාර්නාත් භූමියේ පිහිටා ඇති නව මූලගන්ධ කුටි විහාරයයි ! මෙම ස්ථානයට ආසන්නයේම බුදුන් වහන්සේ විසින් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ ප්‍රසිද්ධ ධමේක් ස්තූපය ද පවතී. වර්තමාන මුලගන්ධ කුටි විහාරය 1931 වසරේදී අනාගාරික ධර්මපාල තුමා ආරම්භ කළ මහාබෝධි සංගමය විසින් නවීන ලෙස ඉදි කරනු ලැබීය.