Перейти к содержимому

නන්පේරියල් දිය ඇල්ල සොයා ගිය පිස්සු හදෙන Jeep Safari එක | Nonperial Waterfall Off-Road Ride|

Blissful Rides සතුටු සවාරිය

0:00 / 0:00

නන්පේරියල් දිය ඇල්ල සොයා ගිය පිස්සු හදෙන Jeep Safari එක | Nonperial Waterfall Off-Road Ride|

327 просмотров · 3 недели назад
Blissful Rides සතුටු සවාරිය
1,6 тыс. подписчиков
327 просмотров · 3 недели назад
Welcome to Episode 03 of our Haputale Travel Series on BlissfulRides හපුතලේ සංචාරයේ තුන්වන දිගහැරුම (Episode 03) මෙන්න! 🏔️🚜💨 Subtitles are available in both English and Tamil. Click the CC button on the video player to enable them! (🎬 இந்த வீடியோவில் தமிழ் மற்றும் ஆங்கில துணைத்தலைப்புகள் (Subtitles) சேர்க்கப்பட்டுள்ளன! பார்க்க CC பட்டனை அழுத்தவும்.) දෙවන දිනයේ උදෑසනම හපුතලේ මනරම් හිරු උදාවත් එක්ක අවදි වුණු අපි, ඊළඟට සූදානම් වුණේ හපුතලේ ගමනේ වඩාත්ම ත්‍රාසජනක අත්දැකීමටයි. මෙම වීඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්: ✨ Haputale Morning Vibes: හපුතලේ නවාතැන අවට මනරම් පරිසරය සහ හිරු උදාවේ ඩ්‍රෝන් දර්ශන. 🚜 Jeep Safari & Off-Roading: බෙලිහුල්ඔය හරහා නන්පේරියල් (Nonperial) අසීරු මාර්ගයේ 4x4 ජීප් රථයකින් ගිය ත්‍රාසජනක චාරිකාව. 🌊 Nonperial Waterfall: හෝර්ටන් තැන්නෙන් ආරම්භ වී තේ වතු මැදින් කඩාහැලෙන අතිසුන්දර නන්පේරියල් දිය ඇල්ලේ සිරි නරඹමු. මීළඟ Episode එකෙන් නන්පේරියල් පාරේ සුප්‍රකට Baker's Bend වෙත යන ගමන බලන්න පුළුවන්. වීඩියෝ එකට Like කරලා, අදහස් Comment කරන්න. BlissfulRides යූටියුබ් නාලිකාව Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔 Welcome to Episode 03 of our Haputale Travel Series on BlissfulRides! 🏔️🚜✨ After catching a stunning sunrise in Haputale, we embarked on the most thrilling part of our journey—a 4x4 Jeep Safari to the hidden depths of Nonperial! Highlights of this episode: 📍 Haputale Sunrise & Drone Views: Beautiful morning scenes around our stay. 📍 Thrilling Off-Road Safari: Navigating steep curves and rugged terrain along the Nonperial route. 📍 Nonperial Waterfall: Discovering the magnificent cascade tucked inside the lush tea estates originating from Nagrak / Horton Plains. Next up: We hit the iconic Baker's Bend! Don't forget to LIKE, SHARE & SUBSCRIBE for more epic road trips! 🏍️💨 #Nonperial #Haputale #NonperialWaterfall #OffRoadSafari #BlissfulRides #SriLankaTravel #HaputaleTrip #SinhalaTravelVlog #TravelSriLanka