අමා දම් විල - 2026.08.02 උදෑසන දේශනාව | පින්වත් මහරච්චිමුල්ලේ අස්සජි ස්වාමින්වහන්සේ
අමා දම් විල
0:00 / 0:00
අමා දම් විල - 2026.08.02 උදෑසන දේශනාව | පින්වත් මහරච්චිමුල්ලේ අස්සජි ස්වාමින්වහන්සේ
1 320 просмотров · 3 дня назад
අමා දම් විල
485 подписчиков
1 320 просмотров · 3 дня назад
ලොවම දැවෙන නිමේෂයක, උතුම් සදහම් ආලෝකයෙන් යොවුන් සිත නිවා සනසන්නට...
2026 අගෝස්තු මස 02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වුණු "අමා දම් විල" යොවුන් දහම් හමුවේ උදෑසන විශේෂ සද්ධර්ම දේශනාවයි මේ.
නොගැළපෙන වැරදි ඇසුරෙන් මිදී, සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් පෙන්වා දෙන උතුම් ශ්‍රී සද්ධර්මය ජීවිතයට එකතු කරගනිමින්, තාරුණ්‍යයේ සැබෑ අර්ථය වටහාගෙන ජීවිතය ජයගන්නා ආකාරය පිළිබඳව පින්වත් මහරච්චිමුල්ලේ අස්සජි ස්වාමින්වහන්සේ විසින් මෙහිදී ඉතාමත් සරලව හා කරුණාවෙන් පැහැදිලි කර දෙනු ලබයි.
ඔබත් මේ උතුම් දහම් කරුණු ශ්‍රවණය කර, ජීවිතයේ සැබෑ සැනසීම හා උසස්ම දියුණුව උදාකරගන්න!
"සැම මාසයකම පළමු සතියේ ඉරිදා දිනවලදී පැවැත්වෙන 'අමා දම් විල' යොවුන් දහම් හමුව සඳහා වයස අවුරුදු 15 - 40 අතර සියලුම තරුණ තරුණයන්ට අපි ශ්‍රද්ධාවෙන් ඇරයුම් කර සිටිනවා."
වැඩිවිස්තර සහ සම්බන්ධීකරණය සඳහා අමතන්න: 0740748001
නමෝ බුද්ධාය!