Cabin crew Courses වල ඇත්ත නැත්ත #cabincrewsrilanka
Air Hostess Diaries
0:00 / 0:00
Cabin crew Courses වල ඇත්ත නැත්ත #cabincrewsrilanka
5 006 просмотров · 3 мес. назад
Air Hostess Diaries
24,5 тыс. подписчиков
5 006 просмотров · 3 мес. назад
Cabin Crew කෙනෙක් වෙන්න Course එකක් කරන්නම ඕනෙද? Course එකක් කළ පමණින් ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන්ද?
මෙම වීඩියෝවෙන් Cabin Crew Courses පිළිබඳ ඇත්ත නැත්ත, Course එකක් තෝරාගැනීමට පෙර දැනගත යුතු කරුණු සහ Airline එකක Cabin Crew රැකියාවක් ලබාගැනීමට සැබවින්ම අවශ්ය සුදුසුකම් ගැන පැහැදිලිව කතා කරනවා.
Time ⏲️ Stamps
00.00 introduction
00.50 Cabin Crew Course Fee
01.20 any guarantee for becoming a cabin crew
02.38 Cabin Crew Course Contents
මෙහිදී ඔබට දැනගන්න පුළුවන්:
• Cabin Crew Course එකක් අනිවාර්යද?
• Course Certificate එකක් තිබුණාම රැකියාව ලැබෙනවාද?
• Airlines තමන්ගේම training ලබාදෙනවාද?
• Course එකක් කිරීමෙන් ලැබෙන සැබෑ ප්රයෝජන මොනවාද?
• Course එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල්
• මුදල් ගෙවීමට පෙර අනිවාර්යයෙන්ම අහන්න ඕන ප්රශ්න
#cabincrewcourse #cabincrewinterview #cabincrewsrilanka #flightattendantcourses #srilankanairlines #etihadcabincrew #qatarcabincrewsrilanka #emiratesinterviewsrilanka #emiratescabincrew #sinhala #aviationcollege #aviationcourse1