Japanese Food Culture 🍱 | いちじゅうさんさい・おかず・ファミリーレストラン | ජපානයේ ආහාර සංස්කෘතිය | Culture Lesson 01
🎌 TD Nihongo HUB 🌸
0:00 / 0:00
Japanese Food Culture 🍱 | いちじゅうさんさい・おかず・ファミリーレストラン | ජපානයේ ආහාර සංස්කෘතිය | Culture Lesson 01
829 просмотров · 1 месяц назад
🎌 TD Nihongo HUB 🌸
1,01 тыс. подписчиков
829 просмотров · 1 месяц назад
ජපානයේ දිනපතා ජීවිතයේ ආහාර සංස්කෘතිය ගැන ඔබ දන්නවාද? 🇯🇵✨
මෙම පාඩමේදී ජපානයේ සාමාන්‍ය ආහාර රටාව, ආහාරවලට භාවිතා කරන විශේෂ ජපන් වචන සහ ජපානයේ ආහාර සංස්කෘතියට සම්බන්ධ වැදගත් කරුණු ඉගෙන ගනිමු.
🍚 *මෙම පාඩමේදී ඉගෙන ගන්න දේවල්:*
• いちじゅうさんさい(いち汁三菜) – Ichijū Sansai
• おかず – Okazu
• ごはん – බත් / Rice
• みそしる – Miso Soup
• つけもの – Pickles
• さかな・にく – මාළු සහ මස්
• しょくじ – ආහාර වේල
• あさごはん – උදෑසන ආහාරය
• ひるごはん – දවල් ආහාරය
• ばんごはん – රාත්‍රී ආහාරය
• べんとう – Bento / කෑම පෙට්ටිය
• ファミリーレストラン – Family Restaurant
• コンビニ – Convenience Store
• දිනපතා ජපන් ජනතාව කන ආහාර 🍙
• Japanese home meals
• Family restaurants වල ආහාර සංස්කෘතිය
• ජපානයේ සාමාන්‍ය දිනක ආහාර රටාව
• ජපන් ආහාරවල භාවිතා වන වැදගත් වචන සහ සංකල්ප
🍱 *Japanese Food Culture ගැන දැනගැනීම JLPT සහ AL Japanese ඉගෙන ගන්නා සිසුන්ටත් ඉතා වැදගත්!*
ජපන් භාෂාව පමණක් නොවෙයි — *ජපන් ජනතාවගේ ජීවන රටාව, සංස්කෘතිය සහ ආහාර පුරුදුත්* තේරුම් ගනිමු. 🇯🇵❤️
📚 *TD Nihongo HUB*
Japanese Language 🇯🇵 | Japanese Culture 🎌 | JLPT | AL Japanese | N5 | N4 | N3
🔔 තවත් Japanese Culture Lessons, JLPT Lessons සහ Japanese Learning Videos සඳහා Channel එක Subscribe කරන්න!
#JapaneseCulture #JapaneseFood #JapaneseFoodCulture #JapaneseLanguage #TDNihongoHUB