Перейти к содержимому

Scoliosis Treatment Sinhala | Physiotherapy Exercises Sri Lanka |How to treat Back Pain Non surgical

JALIYA UDUWELLA

0:00 / 0:00

Scoliosis Treatment Sinhala | Physiotherapy Exercises Sri Lanka |How to treat Back Pain Non surgical

24 947 просмотров · 4 г. назад
JALIYA UDUWELLA
23,8 тыс. подписчиков
24 947 просмотров · 4 г. назад
Scoliosis Treatment Sinhala | Physiotherapy Exercises Sri Lanka |How to treat Back Pain Non surgical කොදුඇටපෙල පැත්තකට නෙරා යාම ස්කෝලියෝසිස් ( Scholiosis ) ලෙස හැදින්වේ . මෙය බොහෝ දුරට වයසට යාමත් සමග ඇතිවන අස්ථි දිරාපත් වීමෙන් මහලු අය අතර දක්නට ලැබේ . එමෙන්ම ලමුන්ටත් දක්නට ලැබෙන අතර ගැහැනු දරුවන්ට වැඩි වශයෙන් ද ඇත . බොහෝවිට වැරදි ඉරියව් නිසා ලමුන්ට වැලැදේ. උදාහරණ ලෙස පාසල් බෑග් එක් උරහිසක දමා ගෙන යන අයටත්, බිම තියාගෙන ලියන අයටත් ස්කෝලියෝසිස් වැලැදීමට ඉඩ ඇත . කැල්සියම් , විටමින් D වැනි දේ ඌනතා තත්ව නිසා ද ඇති වන බව වෛද්‍යවරු පවසති. මේ සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය වේ. ඒ අතර දුර්වල පේශීන් ශක්තිමත් කරන ව්‍යායාම ( Strengthening exercises ) , නිවැරැදි ඉරියව් පුහුනු කිරීම ( Correct postures ) සහ විවිධ පළඳනා ( Appliances ) භාවිතා කරයි . Protrusion of the spine to the side is called scoliosis. This is most often seen in the elderly with bone decay that occurs with age. It is also found in children and is more common in girls. Children often suffer from poor posture. For example, people who carry school bags on one shoulder and write on the floor are more likely to get scoliosis. Doctors say that deficiencies in calcium and vitamin D are also a factor. This requires physiotherapy. 🔴කොරෝනා සමයේ නොමිලේ භෞතචිකිත්සක උපදෙස් සඳහා Comment කරන්න. Share කර දැනුවත් කරන්න 🔴Comment your problems to get free advice. 🔺Join Now to get updates Face Book -   / jaliyauduwellalike   Website - http://www.jaliyauduwella.lk/ Instagram -   / jaliyauduwella   Telegram Channel - https://t.me/free_physiotherapy Viber Community - https://invite.viber.com/?g2=AQBA01bS... 🔴To get Consultation - https://www.doc.lk/channel/1569?docto... #scoliosis #physiotherapysinhala #treatmentsinhala Scoliosis Treatment Sinhala | Physiotherapy Exercises Sri Lanka |How to treat Back Pain Non surgical,scoliosis exercises,scoliosis treatment,sinhala medicine,ayurveda,2022,2023,physiotherapy for back pain,physiotherapy,pathi kudaya,sri lanka,sri lankan,doctor,medical,how to treat scoliosis,back pain treatment,spine,posture,ස්කෝලියෝසිස්,Correct postures,kyphosis,lordosis,correcting exercises,surgery,non surgical,methods,techniques,at home,physiotherapist,new,best,dr