Перейти к содержимому

අපි දෙන්නගේ පුංචි ලෝකේ තවත් දවසක් 🥰 Lidl Shopping ගිහින් රසම රස කෑමක් හැදුවා ❤️

Life with Hashi

0:00 / 0:00

අපි දෙන්නගේ පුංචි ලෝකේ තවත් දවසක් 🥰 Lidl Shopping ගිහින් රසම රස කෑමක් හැදුවා ❤️

1 480 просмотров · 7 ч назад
Life with Hashi
5,2 тыс. подписчиков
1 480 просмотров · 7 ч назад
පුංචි පුංචි සතුටු එක්ක ගෙවෙන අපේ ජීවිතේ තවත් ලස්සන දවසක් ❤️🥰 අදත් ඔයාලත් එක්ක අපේ UK ජීවිතේ සාමාන්‍ය දවසක ලස්සන මොහොතවල් ටිකක් බෙදාගන්නයි මේ සූදානම. 🏡🇬🇧 අපි දෙන්නා එක්ක Lidl ගිහින් ගෙදරට අවශ්‍ය බඩු ටිකක් Shopping කළා. ඒ වගේම ගෙදර ඇවිත් රසම රස Nasi Goreng Rice එකකුයි, Vegetable Chopsuey එකකුයි හදාගත්තා. 🍚🥘 Shopping, cooking සහ අපේ පුංචි පුංචි සතුටු පිරුණු දවසක් තමයි අද Vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ❤️ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් Comment කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි! 😘 If you enjoy our little everyday moments and UK lifestyle videos, don't forget to LIKE, COMMENT and SUBSCRIBE to support our channel. ❤️ Thank you for being part of our journey! Day vlog 🥰 : 208 Facebook:   / hi.lifewithhashi   TikTok:   / hello.lifewithhashi   Instagram:   / life.withhashi   #dayinthelife #lifewithhashi #dayvlogsinhala