රු 1000 ට අඩුවෙන් ඔක්කෝම | මගේ budget basket එක | skin | hair | body
Saara Wijekoon
0:00 / 0:00
රු 1000 ට අඩුවෙන් ඔක්කෝම | මගේ budget basket එක | skin | hair | body
1 186 просмотров · 13 дней назад
Saara Wijekoon
81 подписчик
1 186 просмотров · 13 дней назад
ලස්සන වෙන්න ලොකු ගණන් වියදම් කරන්න ඕනෙ නෑ! අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ රුපියල් 1000ක් වගේ ඉතාම පොඩි මුදලකට ගන්න පුළුවන්, අපේ
Skin, Body සහ Hair එකට ගොඩක් හොඳ Products ටිකක් ගැන.
වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් Like කරලා, ඔයාගේ යාළුවන්ටත් බලන්න Share කරන්න.
මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
❤️
#BudgetBeauty #SkinCareSinhala #HairCareSinhala #Beauty #SriLanka #SelfCareOnABudget #budgetbeauty