Chocolate Brownies Recipe චොකලට් රස පිරි බ්‍රව්නීස් by Chammi Imalka
Chammi Imalka
0:00 / 0:00
Chocolate Brownies Recipe චොකලට් රස පිරි බ්‍රව්නීස් by Chammi Imalka
557 243 просмотра · 8 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
557 243 просмотра · 8 лет назад
Chocolate Brownies Recipe චොකලට් රස පිරි බ්‍රව්නීස් Fudgy Brownies
චොක්ලට් රසය පිරුන ෆජ් බ්‍රව්නීස් නිවරදිවම හදන්න මේ වීඩියෝ එකේ පියවර හරියටම අනුගමනය කරන්න ...
බ්‍රව්නීස්
01. චොක්ලට් චිප්ස් ග්‍රෑ 175 (කෝප්ප 1)
02. බටර් ග්‍රෑ 110 (කෝප්ප 1/2)
03. පිටි ග්‍රෑ 100 (කෝප්ප 3/4)
04. සීනි ග්‍රෑ 300 (කෝප්ප 1.5)
05. බිත්තර 3
06. වැනිලා තේහැඳි 1
07. කොකෝවා පව්ඩර් ග්‍රෑ 30 (මේසහැඳි 2)
08. ලුනු තේහැඳි 1/4
09. නට්ස් ග්‍රෑ 50 (කෝප්ප 1/2)
Brownies
01). 175g of Chocolate Chips (1 cup)
02). 110g of Butter (1/2 cup)
03). 100g of cake flour (3/4 cup)
04). 300g of Sugar ( 1.5 cup)
05.) 3 Eggs
06). 1Tsp of Vanilla
07). 30g of Cocoa Powder (2 Tbsp)
08). 1/4 Tsp of Salt
09). 50g of Nuts (1/2 cup)
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka