Перейти к содержимому

මව්බිමේ නර්තන සම්ප්‍රදාය මිලානෝවෙන් ලොවට | ධාරා කලඑළි මංගල්‍යය|Dhara traditional dance 2026milan

DHRA TRADITIONAL DANCING ධාරා නර්තනායතනය

0:00 / 0:00

මව්බිමේ නර්තන සම්ප්‍රදාය මිලානෝවෙන් ලොවට | ධාරා කලඑළි මංගල්‍යය|Dhara traditional dance 2026milan

188 просмотров · 2 месяца назад
DHRA TRADITIONAL DANCING ධාරා නර්තනායතනය
586 подписчиков
188 просмотров · 2 месяца назад
"*නොනැවති ඉදිරියටම යන ධාරාවියන්ගේ කලඑළි මංගල්‍යය " * හෙළ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන ලාංකීය නර්තන කලාවේ හැඩතල මව්බිමෙන් එපිටක උපන් දරුවන්ට උරුම කර දෙන ඉතාලියේ මිලානෝ නුවර ධාරා නර්තනායතනයේ නර්තන ආචාරිනී රසිකා සංගීවනි ගුරුතුමියගේ මග පෙන්වීම යටතේ ශිල්ප උගත් සිසුවියන් පිරිසකගේ "*කල එළි මංගල්‍යය* "* සැප්තැම්බර් මස 05 වෙනි සෙනසුරාදා උදෑසන 6.00 සිට දහවල් වනතුරු මිලානෝ ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. අපේ දේ අගය කරන්නට.... දරුවන්ට ආශිර්වාද කරන්නට ..... ඔබ සැමට කෙරෙන ආරාධනාවයි ! #SriLankanCulture#SriLankanDance#SriLankanTraditionalDance#SriLankanFestival #KandyanDance #TraditionalSriLankanDance #SriLankanDrums #CulturalPerformance